Tuesday, November 12, 2013

Daiwayogayakin Nowedo Mp3 Free Download - Victor Rathnayaka Songs

Song : Daiwayogayakin nowedo Hamuwune apa hamuwune
Artist : victor rathnayaka

Daiwayogayakin nowedo victor rathnayaka mp3 free download

Daiwayogayakin Nowedo Mp3 Free Download - Victor Rathnayaka Songs


Download Link:

Daiwayogayakin Lyrics

Daiwayogayakin nowedo
Hamuwune apa hamuwune
Daiwaye saradam labannata
Kima mese apa hamuwune


Anduru thumiyai premaye oba
Anduru thumiyai yawwane 
Sokaye rudu wedanawe
Kandulu sayure ulpathai

Nandun uyanai snehaye oba
sadun sisilai jiwithe
Somnase aanandye
Hasarel tharange ulpathai

Daiwayogayakin Nowedo Lyrics Sinhala

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

Victor Ratnayake Mp3 Free Download, Victor Ratnayake Songs, Victor Rathnayake Songs,victor Ratnayake Songs Free Download at Sinhala Songs Free Download 

No comments:

Post a Comment