Tuesday, November 12, 2013

Hitha Mithuru Sulanga Mp3 - Victor Rathnayake Songs Free Download

Song : Hitha Mithuru Sulaga Langa Ena Wahi Walawata
Artist : Victor Rathnayaka

Victor Rathnayaka Mp3 Free Download


Sinhala Song hitha mithuru sulanga lyrics

Hitha mithuru sulanga langa ena wahi walawata kiyan
Ada nopamina an dinayaka wasi ragena ena lesin
Digu kalekin ae munagasewi hasaganak lesin
Wasi watunoth ae sonduru mohotha anduruwee sanin



Weedi pura wathura pirei
Hemin hemin mumuna mumuna awida yami kese
Thana nille gohoru sade
Katha nathiwa ananthayata igila yami kese

Hitha mithuru sulanga.....

Apa samugath pasu wasinna
Gan hoo waw ipila ipila ithira yana thura
Hora deka thunak inna
Naawith wahiwala bande kadaimen meha

Hitha mithuru sulanga.....

හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසගනක් වේසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්...//

වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින්
මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදේ
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ...

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බ‍දේ කඩ ඉමෙන් මේහා

හිත මිතුරු සුළඟ...

No comments:

Post a Comment