Tuesday, November 12, 2013

Kadamandiye Dola Aine Nanda Malini Mp3 Song free Download

Kadamandiye Dola Aine Nanda Malini Mp3
  • Song :kadamandiye doloa aine nubawa peni
  • Artist : Nanda Malini/Nanda Malani
  • Lyrics : Sunil Ariyarathna
  • Music by: H M Jayewardena


kadamandiye doloa aine Lyrics

kadamandiye doloa aine nubawa peni
nawathi balanawa mohotak Kohoma hari
katha natuwa hitiyath goluwela api
dahak de thibe kimata baruwa hithe

gaha kolawalata dahak as athi hinda
sulagata siyum dahak kan athi hinda
kawadawathma nuba mata nolabena hindha
muniwatha hodai debasin duka wedi hindha

sayura motada diya dotak bonna bari
oruwa motada wathure pada yanna bari
daasa motada sithu se daka ganna bari
kusuma motada lanvi ron ganna bari


kadamandiye doloa aine Sinhala Lyrics

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහ කොළවලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත් ම නුඹ මට නො ලැබෙන හින්දා
මුනි වත හොඳයි දෙ බසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරී
කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: නන්දා මාලනී
තනු නිර්මාණය හා සංගීතය: එච්. එම්. ජයවර්ධන

No comments:

Post a Comment